BIO API updates

4/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා එන්නත 50% කට නොමිලේ..



ලබන මස අගදී මෙරට මිලියන 11කට කොරෝනා එන්නත ලබා දෙන බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ය.




එන්නත්කරණයේදී 50% කට එය නොමිලේ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේය.

ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට එන්නත් 4 ක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවය.

COVID-19 vaccine by the end of February 2021, said Cabinet Spokesperson & Minister, Keheliya Rambukwella. The Government had planned for 50% of the inoculation to take place free of charge. Minister Rambukwella said the government is currently in talks with 04 separate COVID-19 vaccine manufacturers.

#Bio_Api  #Corona_vaccine #News

Post a Comment

0 Comments