BIO API updates

4/recent/ticker-posts

Header Ads Widget

About Us

💗💗💗💗💗💗💗💗

"සයන්ස් වලට ආදරේ කරන අපේ පේජ් එක" විදිහට 2016 වසරේදී Facebook ඔස්සේ ඔයාලා Bio Api පේජ් එක අදුරගන්නවා.. ටිකෙන් ටික කට්ටිය එකතුකරගෙන ආපු මේ ගමනේ දැන් .. ශ්‍රී ලාංකීය විදුසිසුන් ලක්ශයකටත් අධික පිරිසක් Facebook එකේ  අපිත් එක්ක ❤️

2020 දී Bio Api Youtube ආගමනය එක්ක සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට හැකිවිදිහට දැනුම හා අදහස් බෙදාදෙන්න අපිට හැකිවුනා.. 

දිගටම Bio Api එක්ක රැඳිලා ඉන්න

ඔබට ජය !




Post a Comment

0 Comments