BIO API updates

4/recent/ticker-posts

Header Ads Widget

ආයුර්වේද වෛද්‍ය ක්‍රම ගැන පාසල් සිසුන්ට අවබෝධයක් දීමට සැලසුම්.



ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.


එහි ලේකම් කුමාරි විරසේකර මහත්මිය සඳහන් කළේ , ඒ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කළ බව ද ඇය ප්‍රකාශ කළා ය.

පාසල්වල ඉහළ ශ්‍රේණි සඳහා මෙම පාඩම් මාලාව ඇතුළත් කිරීමට නියමිත ය.

#News , Bio Api 


Post a Comment

0 Comments